Sumana Secondary School, Talawakele

Vision & Mission

දැක්ම/Vision
නැණ ගුණ සපිරි නිර්මාණශීලී සිසු දරු දැරියන් පිරිසක්
A group of educated, creative, and high-quality students.

මෙහෙවර/Mission
පූර්ණ විෂය මාලාව ක්‍රියාවට නංවමින් හෙට ලොවට සරිලන පරිදි හිස අත හදවත පෝෂණය කරගත් පරිපූර්ණ දරු පරපුරක් සමාජයට දායාද කිරීම

Sumana Secondary School, Talawakele

School Anthem

පාසල් ගීතය/School Anthem

විදුමිණ අප මාතා....//
පුදමින බැති ගී නමදිමි සිරිපා....//
විදුමිණ අප මාතා....//

සුමන මහා අප විදුහල් මාතා....//
කිතුගොස ජය දද හෙළදිව නංවා....//
සැරදේ සැරදේ සැම දින සැරදේ....//
විදුමිණ අප මාතා....//

විදු ණැන එඩි බල යස රැස පතුරා....//
හෙළ දරු කැළ නිති යහමඟ යොදවා....//
සැරදේ සැරදේ සැම දින සැරදේ....//
විදුමිණ අප මාතා....//